“Stop Immediately! Robbery of ETF/EPF under the guise of debt restructuring” (25 July #colombo

The protest was organised in a joint effort by trade unions and was attended by a large number of trade union members, activists, civil movements and concerned individuals. #srilanka #ProtestLK

"Guns instead of justice" | #BlackJuly1983 Commemoration | Colombo #srilanka 👉 https://www.youtube.com/watch?v=H5dMf-d2_4U

#srilanka #lka #ProtestLK

"Guns instead of justice" | #BlackJuly1983 Commemoration | Colombo #srilanka

YouTube

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ හෙට(26) පැවැත්වීමට සැළසුම් කර තිබු විරෝධතාවයක් වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ එයින් 'මහජන පීඩාවක් ඇතිවිය' හැකි බවය.

1. සාමකාමී විරෝධතාවය පුරවැසියන්ගේ අයිතියක් බව පොලීසිය නොදන්නේද?
2. 'මහජන පීඩා' හිතාමතාම ඇතිකරන දේවල් කොපමණ මේ දූපතේ සිදුවන්නේ ද? එයට පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන්නේද?

#srilanka #RightToProtest #ProtestLK

''කදුකර ජනයාගේ ජාතිකත්වය පිළිගෙන ඔවුන්ට ඉඩම් අයිතිය ලබා දෙනු!'' 👇

කොළඹ, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී නිහඩ විරෝධතාවයක් අද(30) පැවැත්වුනු අතර ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් එම නිහඩ විරෝධතාවයට සහභාගී වී සිටියේ ය.

#srilanka #lka #ProtestLK

''කදුකර ජනයාගේ ජාතිකත්වය පිළිගෙන ඔවුන්ට ඉඩම් අයිතිය ලබා දෙනු!'' 👇
#srilanka #lka #ProtestLK

🔴ජන පීඩක ත්‍රස්ත පනත් අහෝසි කරනු!
🔴ජාතික සම්පත් විකිණීම නවතනු!
🔴උද්ධමනයට සරිලන ජීවන වියදම් දීමනාව ලබාදෙනු!
🔴අසාධාරණ ජන පීඩක බදු ක්‍රමය අහෝසි කරනු!
🔴රාජ්‍ය මර්දනය වහා නවතනු!

අදත්(04) කොළඹදී විරෝධතා..

#srilanka #lka #ProtestLK

RT@vikalpavoices @twitter.com

''මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පහර දීම ඇතුළු මාධ්‍යවේදීන්ට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍යයි.'' මාධ්‍ය සංවිධාන පොලිස්පතිට ලියයි. #srilanka #lka #Media #FOE #ProtestLK
Cartoon by @awanthaartigala
#lka #srilanka #ProtestLK
'පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලය තුළට, පොලීසිය විසින් කදුළු ගෑස් ගැහුවට පස්සේ ආරක්ෂක අංශයේ සහෝදරයෙක් ඝාතනයට ලක්වෙලා තියනවා' - වසන්ත මුදලිගේ @IUSFSL කැදවුම්කරු #srilanka #lka #ProtestLK #Police
පොලු ගත් පිරිස හමුදාවේ ද – වෙනත් කණ්ඩායමක් ද ? : ''අපිටත් අඳුනගන්න බෑ, විමර්ශනයක් කරනවා'' – යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ Read in full; bit.ly/3ZQlCRK #srilanka #lka #Army @shalikawimalas1 #ProtestLK