පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ හෙට(26) පැවැත්වීමට සැළසුම් කර තිබු විරෝධතාවයක් වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ එයින් 'මහජන පීඩාවක් ඇතිවිය' හැකි බවය.
1. සාමකාමී විරෝධතාවය පුරවැසියන්ගේ අයිතියක් බව පොලීසිය නොදන්නේද?
2. 'මහජන පීඩා' හිතාමතාම ඇතිකරන දේවල් කොපමණ මේ දූපතේ සිදුවන්නේ ද? එයට පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන්නේද?
