Sampath Samarakoon

@sampathslk
16 Followers
4 Following
479 Posts
බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද? Read in full: https://bbc.com/sinhala/articles/c621g9e5ek2o #srilanka #lka
"අදාළ නොවේ" - සංස්කෘතික මර්දනය හමුවේ කලාකරුවන් යැයි කියාගන්නන්ගේ බංකොලොත්භාවය (Read in full: https://www.vikalpa.org/article/45904 )
යුද්ධයෙන් මියගිය මළවුන් සිහිකිරීම ගැන සංගීත නිර්මාණයක් කළ කිලිනොච්චියේ සංගීතවේදී ගනේෂ් කුමාර් ජුනි 2 දා PTA යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. දේශපාලන වේදිකාවේ PTA අහෝසි කරනවා කියූ NPP ආණ්ඩුව, එම පීඩක පනතම ක්‍රියාත්මක කරමින් සිටී. (📷Voice Of Global Tamil Rights)
#AbolishPTA #lka

කාලයේ වැලි තලාවට යටපත් කළ නොහැකි වූ යුක්තිය සහ සාධාරණත්වයේ අයිතිය ඉල්ලා, මැයි 18වනදා පන්දහසකට අධික දෙමළ ජනතාවක් මුල්ලිවෛක්කාල්හි ඒ ලේ වැකි වෙරළ තීරය වෙත දෝතින් මතකය, කඳුළ සහ නොමියෙන බලාපොරොත්තුව රැගෙන ඇදී ආහ. තුවක්කු නිහඬ වී, ඝාතක භූමියේ වෙඩි හඩ අහසට දියවී ගොස් වසර 17ක් සපිරෙන මොහොතේ, ඒ ඝාතක බිම යළිත් වරක් ජීවමාන විය. එහෙත් ඒ වෛරයකින් හෝ පළිගැනීමේ චේතනාවකින් නොව, සත්‍යය සහ යුක්තිය ඉල්ලා නැඟුණු සාමූහික හෘද සාක්ෂියේ ප්‍රබල, සාමකාමී හඬිනි. උතුරේ සහ නැඟෙනහිර විවිධ පළාත්වලින් පැමිණි මේ මිනිසුන්ගේ පාද සලකුණු, මුල්ලිවෛක්කාල්හි වැලි තලාව මත සටහන් කළේ ඉතිහාසයට මකා දැමිය නොහැකි මතකයේ සාක්ෂියයි.

(සම්පූර්ණ ලිපිය සදහා 'විකල්ප' වෙබ් අඩවියට පිවිසෙන්න)
#May18sl #srilanka

මෙම පුවත හුදු අපරාධ වාර්තාවක් ලෙස නොව, සමාජ ව්‍යුහය තුළ ආගමික නායකත්වයට ලැබී ඇති “මුක්තිය” සහ “අසීමිත බලය” පිළිබඳ විවේචනාත්මක බැල්මකින් විග්‍රහ කළ යුතුය. ආගමික ආයතන යනු දරුවන්ට සහ අසරණ පුද්ගලයන්ට පවතින ආරක්ෂිතම ස්ථාන විය යුතුය. https://www.vikalpa.org/article/45844
පොලිසීය විසින් වෙඩි තැබීමෙන් තරුණයෙක් ඝාතනයට ලක්වීම සහ යුක්තිය (සම්පූර්ණ වීඩියෝව සහ විස්තර සදහා විකල්ප වෙබ් අඩවියට පිවිසෙන්න) | Vikalpa

පොලිසීය විසින් වෙඩි තැබීමෙන් තරුණයෙක් ඝාතනයට ලක්වීම සහ යුක්තිය (සම්පූර්ණ වීඩියෝව සහ විස්තර සදහා විකල්ප වෙබ් අඩවියට පිවිසෙන්න)

ගෞරව ප්‍රණාමය: සුරියා වික්‍රමසිංහ | යුක්තිය, අයිතිවාසිකම් සහ මානව ගරුත්වය උදෙසා කැප කළ ජීවිතයක් https://www.vikalpa.org/article/45816
ගෞරව ප්‍රණාමය: සුරියා වික්‍රමසිංහ | යුක්තිය, අයිතිවාසිකම් සහ මානව ගරුත්වය උදෙසා කැප කළ ජීවිතයක්

iMage: LankaEnews.com ශ්‍රී ලංකාවට මානව හිමිකම් සහ සමාජ සාධාරණය වෙනුවෙන් හඬ නැගූ නිර්භීත සහ නොසැලෙන හඬක් නිහඬව ගොස් ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ (CRM) ලේකම්ව…

Vikalpa
යුක්තිය පැහැරගත් දශක දෙකක්: ධර්මරත්නම් සිවරාම් ඝාතනය සහ ලාංකීය දේශපාලනයේ දණ්ඩමුක්තිය https://www.vikalpa.org/article/45811
යුක්තිය පැහැරගත් දශක දෙකක්: ධර්මරත්නම් සිවරාම් ඝාතනය සහ ලාංකීය දේශපාලනයේ දණ්ඩමුක්තිය

iMage: JDS ශ්‍රී ලංකේය ජනමාධ්‍ය සහ දේශපාලන විශ්ලේෂණය නව මානයකට ඔසවා තැබූ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් හෙවත් ‘තරාකී’ ඝාතනය කර 2026 අප්‍රේල් මසට විසි එක් ව…

Vikalpa
රේගු භාරයේ රඳවා ගෙන ඇති ලේඛක දීපචෙල්වන්ගේ කෘති නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් 2026.04.17 දින සංස්කෘතික අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවට එක් වූ සහ ඔහු වෙනුවෙන් එහි රැස්වූ ලේඛක / සමාජ ක්‍රියාකාරීන්ගේ ස්ථාවරය. 👇 (සම්පූර්ණ මාධ්‍ය නිවේදනය සදහා විකල්ප, ෆේස්බුක් පිටුවට පිවිසෙන්න)
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සියලු අයිතිවාසිකම්වල පදනමයි!
සුබ අලුත් අවුරුද්දක් වේවා!
Freedom of expression is the foundation of all rights! Wishing you a Happy New Year!
கருத்து வெளிப்பாட்டு சுதந்திரம் அனைத்து உரிமைகளின் அடித்தளமாகும்! இனிய புத்தாண்டு வாழ்த்துக்கள்!
#srilanka