Read in full Statement 👉 https://cpalanka.org/forty-years-after-black-july/ #srilanka #lka #BlackJuly1983 #BlackJulySL #Justice
".....රටක සිදු වුණු අඳුරු, ම්ලේච්ඡ, අපකිර්තිමත් සිදුවීම් සිහි කිරීමට අවශ්‍ය වන්නේ ඇයි? සිහිකිරීම අවශ්‍ය වන්නේ, නැවත කිසිදා එවැනි සිදුවීමක් රට තුළ ඇති වීම වැළැක්වීම සඳහායි. Remembrance and Learning."
කළු ජූලිය ට වසර 40යි | “සිහිකිරීම් නොකරන රටකට ඉගෙන ගත නොහැක.” Read in Full 👉 https://vikalpa.org/article/42563 #srilanka #lka #BlackJuly1983 #BlackJulySL #Justice #Ruwanda Nadie Kammallaweera
"ඒ ජන සංහාරයේදී ඝාතනයට ලක් වූ මිලියනයකට අධික මිනිසුන් අතරින් 250000ට ආසන්න පිරිසකගේ මළමිනී මිහිදන් කරඇති සමූහ මිනීවළක් මත තමයි ඒ ස්මාරකය ඉදිකරලා තියෙන්නේ"
(සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ #83ජූලිය ට වසර40ක් පිරුණු මේ ජූලියේ ඔබ කියවිය යුතුම සටහනක් හෙට 'විකල්ප' vikalpa.org තුළින්..)
"Guns instead of justice" | #BlackJuly1983 Commemoration | Colombo #srilanka 👉 https://www.youtube.com/watch?v=H5dMf-d2_4U