ඩැනී ස' කැච් එකක් පිදුවා වනියගෙ බෝලෙකට. 😭
ඩැනී ස' කැච් එකක් පිදුවා වනියගෙ බෝලෙකට. 😭
ඩැනී ස' ට ආච්චි වැහිලා. 🥲
ආ වැඩිය නෑ යාපනේ දෙසීය එකක්ම ගහලා නේත. 😂
අන්න දකුණෙ ගැම්මයි, ආර්ථික මධ්‍යස්ථානයයි ගහනවලු. කවර් අයින් කරනව කියන්නෙ.
නුවර කොල්ලො වුණත් ආහ්... 😂
මං මේ බැලුවා අද කට්ටිය ඇයි මෙච්චර සතුටින් කියලා.
#Ammocolombo දිනලා කියාන්කො 😂 #LPL2021
අඩේ ඒ අර ආර්ථික මධ්‍යස්ථානේ නේත? 😂 තරු ටික හිමීට දැන් පොළොවට බහිමු නේහ්. 🥲
තරු ටික යාපනෙන් කාලා නේත. 🥲 අහෝ... ඊයෙ බලන්න බැරි වුණා.
වැහි දෙයියා 😂