වෑව්... කොළඹ පුත්තු ටිකට රෙවිලා නේත. 🥲

#AmmooColombo

#AmmooColombo කයි වගේ නේත 🥲 කොළකැඳ බොන ඩයල් එකක් සීයටම කිට්ටු කරලා නේ. 😂

කොළඹ කොල්ලො කෝ....!!! අද තංගච්චිලා යවනවද ලෙල්ලෙන්? සද්දෙ කෝ සද්දෙ. මෙලෝ රහක් නෑනෙ. 🤣

#AmmooColombo #LPLT20

නුවර කොල්ලො වුණත් ආහ්... 😂

#AmmooColombo #LPL2021

අඩේ ඒ අර ආර්ථික මධ්‍යස්ථානේ නේත? 😂 තරු ටික හිමීට දැන් පොළොවට බහිමු නේහ්. 🥲

#AmmooColombo #LPL2021

තරු ටික යාපනෙන් කාලා නේත. 🥲 අහෝ... ඊයෙ බලන්න බැරි වුණා.

#AmmooColombo #LPL2021