Prabhash Jayaweera 

@optimuspnj
25 Followers
40 Following
2.8K Posts
Creative Writer at http://androidwedakarayo.com ✍️ • Linux User 🐧 • Web Developer 🌐 • Learning Cloud Computing ☁ • Married 💑
Webhttp://prabhashlk.com
Bloghttp://blog.prabhashlk.com
Twitterhttp://twitter.com/optimuspnj

ඊළඟ මැතිවරණය රටට වගේම මටත් පෞද්ගලිකව තීරණාත්මකයි. මේකත් හොරු දින්නොත්, නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් උපාධි ගත්තට කරන්න දෙයක් නෑ, රට දාලා යන්න වෙනවා.

රටට සේවයක් කරන්න කියලා මේකේ ඉඳලා, අඹු දරුවෝ දුක් විඳිනවා බලන්න මට ඕන නෑ. රටට දෙයක් දෙන්න හිතන් හිටියා මම, ඒත් අපි අසරණයි. 🙂

අද බැංකු සේවකයෝ සතුටින්. 😌 අනික් හැමෝම දුකින්? එහෙමද? 😂

https://github.com/JunkFood02/Seal

බාගන්න විදිය ගැන ඕකට ගියාම බලාගත්තෑකි.

කෙටියෙන් කිව්වොත් F-Droid එකෙන් පුළුවන්. ආයෙ GitHub Releases වලට ගිහින් එතනින් බාගන්නත් පුළුවන්. ලේසි වැඩේ තමයි F-Droid බාන එක.

මෙන්න F-Droid link එක. https://f-droid.org/en/packages/com.junkfood.seal/

GitHub - JunkFood02/Seal: 🦭 Video/Audio Downloader for Android, based on yt-dlp

🦭 Video/Audio Downloader for Android, based on yt-dlp - JunkFood02/Seal

GitHub

කාලෙකට පස්සෙ ආවෙ හැබැයි හිස් අතින් ආවෙ නෑ ගායිස්.

අද මම ගෙනාවා මහත්තයෝ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්. මේ ඇප් එක ප්ලේ ස්ටෝ නං නෑ මොකද ඒකෙ ඔබන්න බෑ මේක.

මේකෙන් පුළුවන් ඕනම (Conditions apply) වීඩියෝ එකක් බාගන්න. ඔව් ඔව් YT පුළුවන්.

ලිංක් එක පහළ රිප්ලයි එකක දාන්නං. මේක FOSS ඇප් එකක්. 😌

Do you guys experiencing any "abnormal" slowness with SL ISPs at the moment?

RT @[email protected]

Modern Linux boot process explained 🐧↓

🐦🔗: https://twitter.com/xtremepentest/status/1611353708692131846

TRÄW🤟 on Twitter

“Modern Linux boot process explained 🐧↓”

Twitter

කලින් මැච් එක නොබලපු උන් අද මැච් එක බැලුවම ඒක කනවා කියලා හිතන උඹෙයි, අර ප්ලාස්ටර් ගෙ අනුගාමිකයොයි අතර ලොකු වෙනසක් නෑ භොක්ක. 😌

ප.ලි. සොරි හිත රිද්දුවා නං...

ප.ප.ලි. මම ඒ දිනපු මැච් එක බැලුවා... අද එක බලන්න වෙන්නෑ. 😂

ටුවිටරේ ෆලෝවර්ස්ලා වැඩි අයටත් මාර්ග නීති අදාළ නැද්ද? 🙂

"ප්‍රසිද්ධ" අයට ඒවා අදාළම නැහැලු නේද? 😐

නම වෙනස්කරපු නිසා මස්කයියා මාව එළවයිද යාළුවේ? 🥲
ම්ම්ම්...
ඩුම් ටක ටක, ඩුකස් ඩුකස්...// 🙂