ඇප මත නිදහස් කළ මුස්ලිම් කවියා ආණ්ඩුවට ‘ත්‍රස්තවාදියෙක්’!!! Read in full; https://rb.gy/kztp6 #AhnafJazeem #srilanka #lka #Mannar #PTA #Justice #RepealPTA AhnafJazeem #Mannar
ඇප මත නිදහස් කළ මුස්ලිම් කවියා ආණ්ඩුවට ‘ත්‍රස්තවාදියෙක්’!!! – Vikalpa

Cartoon by @tmdsbekanayaka #lka #SriLanka #NoToATA #RepealPTA

යෝජිත නව 'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පතේ අර්බුධකාරී විධිවිධාන:
කෙටියෙන්!!! 👇

(More infographics 👉 rb.gy/0i7t5) #RepealPTA #NoToATA #srilanka #Life

RT@[email protected]

ත්‍රස්තවාදය වැළැක්විමෙ පනත වහාම අහෝසිකරන ලෙසටත්, යෝජිත ත්‍රස්ත විරොධී පනත හකුලා ගන්නා ලෙසත් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද(25) උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් දියත් කරයි. #RepealPTA #NoToATA #srilanka #Life 📷 @Jaffnazone

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදයද? Read in full; vikalpa.org/article/42256 #srilanka #lka #RepealPTA #NoToATA

RT@[email protected]

#lka සත්‍ය සිදුවීම් දෙකක් ආශ්‍රිතව vikalpa.org | groundviews.org නිශ්පාදනය කළ වාර්තා චිත්‍රපට 2කක් සමග ලංකවේ බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබද සංවාදාත්මක වැඩසටහනක් #Monaragala, Okkampitiya දී... #srilanka #Justice #RepealPTA #NotoATA
'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමා තිබෙන බව වාර්තා කරයි. https://bit.ly/3KCqiWJ #srilanka #lka #stopATA #RepealPTA #HumanRights
ශ්‍රී ලංකා ප්‍රවෘත්ති | සිරස ප්‍රවෘත්ති | සිංහල | ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති

ශ්‍රී ලංකා ප්‍රවෘත්ති: ලොව පුරා නවතම ප්‍රවෘත්ති, සජීව ප්‍රවෘත්ති විකාශය සහ නවතම ව්‍යාපාර , ක්‍රීඩා පුවත් ලබා ගැනීම සදහා අප වෙබි අඩවියට පිවිසෙන්න.

''පොලීසිය දස වධ දී මාව මරන්න හැදුවා''
@IUSFSL කැදවුම්කරු වසන්ත මුදලිගේ කියයි. උපුටා ගැනීම
@LankadeepaNews
#srilanka #Police #RepealPTA
Wasantha Mudalige released over three more cases #srilanka #lka #RepealPTA