උතුරු නැගෙනහිර දෙමළ ජන සංහාරයට යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණ යාන්ත්‍රණයක් ඇති කරන ලෙස බල කරමින් අද (26) යාපනය චෙම්මනි හිදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි. https://sinhala.lankanewsweb.net/07/26/186459/ #srilanka #Justice4Chemamni #Chemmani