කළු ජූලියෙන් හතලිස් වසරකට පසු...(Forty Years after Black July)
Read in full Statement 👉 https://cpalanka.org/forty-years-after-black-july/ #srilanka #lka #BlackJuly1983 #BlackJulySL #Justice
Forty Years after Black July

This week marks the fortieth anniversary of the single most cataclysmic event in our post – independence history – the anti -Tamil pogrom of July 1983. It is very sad and regrettable that the…

Centre for Policy Alternatives

".....රටක සිදු වුණු අඳුරු, ම්ලේච්ඡ, අපකිර්තිමත් සිදුවීම් සිහි කිරීමට අවශ්‍ය වන්නේ ඇයි? සිහිකිරීම අවශ්‍ය වන්නේ, නැවත කිසිදා එවැනි සිදුවීමක් රට තුළ ඇති වීම වැළැක්වීම සඳහායි. Remembrance and Learning."

කළු ජූලිය ට වසර 40යි | “සිහිකිරීම් නොකරන රටකට ඉගෙන ගත නොහැක.” Read in Full 👉 https://vikalpa.org/article/42563 #srilanka #lka #BlackJuly1983 #BlackJulySL #Justice #Ruwanda Nadie Kammallaweera

කළු ජූලිය ට වසර 40යි | “සිහිකිරීම් නොකරන රටකට ඉගෙන ගත නොහැක.” – Vikalpa

කළු ජූලිය ට වසර 40යි | “සිහිකිරීම් නොකරන රටකට ඉගෙන ගත නොහැක.” Read in Full 👉 https://vikalpa.org/article/42563 #srilanka #lka #BlackJuly1983 #BlackJulySL #Justice #Ruwanda
කළු ජූලිය ට වසර 40යි | “සිහිකිරීම් නොකරන රටකට ඉගෙන ගත නොහැක.” – Vikalpa

'යුක්තිය' වෙනුවට 'මිලිටරිය'

උතුරු-දකුණු සහෝදරත්වය විසින්, 1983 'කළු ජූලිය' හී මරාදැමූවන් සිහිකරමින් පහන් දැල්වීමේ වැඩසටහනක් ඊයේ(23) බොරැල්ල සුසාන භූමිය ඉදිරියේ පැවැත්වුනු අතර, ආණ්ඩුව එයට මිලිටරිය කැදවා තිබුණු අයුරු.. #srilanka #BlakckJuly1983 #BlackJulySL #Justice

'කළු ජූලිය' තවමත් කළුයි........... #BlackJuly #srilanka #Justice #Life #Cartoon #vikalpacartoon #BlackJulySL

කළු ජූලිය ට වසර 40යි – එවන් ජූලියක්, ‘කළු ජූලියක්’ යළි ඇති නොවන්නට නම්…. Read in full; 👉 rb.gy/ufwfh #srilanka #lka #BlackJulySL

RT@vikalpavoices