ඊළඟ මැතිවරණය රටට වගේම මටත් පෞද්ගලිකව තීරණාත්මකයි. මේකත් හොරු දින්නොත්, නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් උපාධි ගත්තට කරන්න දෙයක් නෑ, රට දාලා යන්න වෙනවා.
රටට සේවයක් කරන්න කියලා මේකේ ඉඳලා, අඹු දරුවෝ දුක් විඳිනවා බලන්න මට ඕන නෑ. රටට දෙයක් දෙන්න හිතන් හිටියා මම, ඒත් අපි අසරණයි. 🙂


