Prabhash Jayaweera 

@optimuspnj
25 Followers
40 Following
2.8K Posts
Creative Writer at http://androidwedakarayo.com ✍️ • Linux User 🐧 • Web Developer 🌐 • Learning Cloud Computing ☁ • Married 💑
Webhttp://prabhashlk.com
Bloghttp://blog.prabhashlk.com
Twitterhttp://twitter.com/optimuspnj
ම්ම්ම්...
ඩුම් ටක ටක, ඩුකස් ඩුකස්...// 🙂
හම්බෙලාද කොහෙද... 😐 #එකළඟට්වීට්ස්

මම දන්නෑ කීර්ති මහත්තයා කෝමා එකක හිටියද කියලා. මේ නිව්ස් එක දැන් අවුරුදු 14ක් පරණයි.

අනික, ජොන්නි හල් කියලා එකෙක් නෑ උගෙ නම Jonna Hult. ඉතාරාස් කියලා සංවිධානයකුත් නෑ ඒකෙ නම ICARUS.

මේ නිවුස් එක උපුටාගත්තෙ "අද" දිවයින පත්තරෙන්. මේ වගේ නිව්ස් දාන්නෙ මොන හේතුවකට ද? 😐

බලාගෙන, ඔයාලගෙත් නම්බරේ බ්‍රෑන්ඩ් වෙයි. මේ දවස් වල මම සෑහෙන්න දකිනව මේ අඳෝනාව. 🥴
Namal Amarasinghe on Twitter

“https://t.co/EpHyHKsXFY”

Twitter

නත්තල් තෑගි හම්බුණාද? 🫢 Loyalty Bonus Data. ☺️

Thank you @[email protected]! ❤️

යසයි හැබැයි මෙහෙමත් වෙන්න ඕන. 😂

RT @[email protected]

A nail biting finish here in Pallekele as the Kandy Falcons beat Jaffna Kings by three wickets.

#LPLT20 #WinTogether #LPL2022

🐦🔗: https://twitter.com/OfficialSLC/status/1601649540591157248

Sri Lanka Cricket 🇱🇰 on Twitter

“A nail biting finish here in Pallekele as the Kandy Falcons beat Jaffna Kings by three wickets. #LPLT20 #WinTogether #LPL2022”

Twitter

RT @[email protected]

කාලයක් තිස්සෙ දැකලා උදව් කරන්න ඕනෙ කෙනෙක්ට කරගන්න බැරි වෙච්ච දෙයක් අද කරා. @[email protected] ගෙන් යමුද ගේන්න ඇහුවහම එක වචනෙන් යමු කිව්වා. අද දෙන්නම රත්නපුරේට ගිහින් මේ අහිංසක ඩයල් එක ගෙනත් තලවතුගොඩ City Pet එකට දුන්නා. එයාව හොඳ කරන්න බාරගත්ත කෙනෙකුත් ඉන්නවා. අද හොඳ දවසක්!❤️

🐦🔗: https://twitter.com/CharukaLive/status/1601610708806176774

රාස්පුටින් | Rasputin on Twitter

“කාලයක් තිස්සෙ දැකලා උදව් කරන්න ඕනෙ කෙනෙක්ට කරගන්න බැරි වෙච්ච දෙයක් අද කරා. @Pink_princesss7 ගෙන් යමුද ගේන්න ඇහුවහම එක වචනෙන් යමු කිව්වා. අද දෙන්නම රත්නපුරේට ගිහින් මේ අහිංසක ඩයල් එක ගෙනත් තලවතුගොඩ City Pet එකට දුන්නා. එයාව හොඳ කරන්න බාරගත්ත කෙනෙකුත් ඉන්නවා. අද හොඳ දවසක්!❤️”

Twitter

නෙදකින් නාකි අපිට ඒකත් නෑ. 😢

RT @[email protected]

වයස අවුරුදු 18 - 25 දක්වා අයට නොමිලේ කොන්ඩම් ලබා දීමේ තීරණයක්
Read more>>> https://bit.ly/3VLjtFt
#Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts

🐦🔗: https://twitter.com/hirunews/status/1601074400115052544

අවුරුදු 18 - 25 දක්වා අයට කොන්ඩම් නොමිලේ

අවුරුදු 18 - 25 දක්වා අයට කොන්ඩම් නොමිලේ. Most visited website in Sri Lanka.

Hiru News