'අපට අවශ්‍ය වන්නේ යුක්තිය යි!'
'We want Justice!'
🔴 යුක්තිය නැතිව දින 2350+ ක්!
යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලය-උතුරු නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ අරගලය #Justice #srilanka #Tamil අද(28) සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් #Mullaitivu පැවති විරෝධතාවය