වහන්නත් බැරි අරින්නත් අමාරු මත්තල: මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා වැයවූ රුපියල් මිලියන 36,564 මුදල ඵලදායි ලෙස භාවිත කොට නැහැ
මෙහෙයුම් වියදම ආදායමට වඩා 26 ගුණයකින් වැඩිවෙලා
ඉකුත් වසර හය තුළ අලාභය රුපියල් මිලියන 42,818ක්
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ණය උගුලක හිරවෙලා ගෙවීමට ඇති ණයමුදල ඇමරිකානු ඩොලර් මිලියන 834ක්
මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපළ බොහොමයක් දිගින් දිගටම පාඩු ලබන ගුවන්තොටුපළ බවට පත්ව ඇත්තේය. මත්තල ගුවන්තොටුපළ වූ කලී එහි… https://divaina.lk/%e0%b7%80%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b6%bb%e0%b7%92-%e0%b6%85%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%b8/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #MattalaAirPort