යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහිකර කැඳ(මුල්ලිවෛක්කාල් කංජි) පිරිනැමීමක් අද(15) කොළඹ, පොලිස් මූලස්ථානය ඉදිරිපිට දී සිදුවිය. Read More:👉https://vikalpa.org/article/43745 [Video/Photo] #srilanka #May18sl #Colombo
“යුද වින්දිතයන්ගේ ස්මරණ අයිතියට අත නොතබනු!”[Video/Photo] – Vikalpa

#MAY18sl | මේ සිහිකිරීම් ඉල්ලා සිටින්නේ ‘සත්‍ය සහ යුක්තිය’ මිස අන්කිසිවක් නොවේ! vikalpa.org/article/42335 [Video/Photos] #Mullivaikkaal #Mullivaikkal #srilanka #Postwar #Justice #Life