ඕනම නිවුස් චැනල් එකකට වඩා @[email protected] ගෙ නිවුස් හොඳයි. 🙂 වෙලාවට, නිවැරදිව, වැල් වටාරම් නැතුව නිවුස් එක කෙටියෙන් දානව.
ෆලෝ කරලා තියාගන්න. ❤️
ඕනම නිවුස් චැනල් එකකට වඩා @[email protected] ගෙ නිවුස් හොඳයි. 🙂 වෙලාවට, නිවැරදිව, වැල් වටාරම් නැතුව නිවුස් එක කෙටියෙන් දානව.
ෆලෝ කරලා තියාගන්න. ❤️
SLT එකෙන් මගේ FB Messages වලට හිතුවට වඩා කලින් රිප්ලයි කළා. 😌
උදේ කෝල් එකත් වැඩි කල් නොයවා ආන්ස්වර් කළා. ❤️
හැමෝම බනින එකේ මගෙන් #AppreciationTweet එකක්.