🚨
පලස්තීන දැරියක් ඇගේ කොණ්ඩ කටු (hair clips) පෙන්වමින් වීඩියෝවක් පටිගත කරමින් සිටියදී, ගාසා තීරයේ කූඩාරමකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ල වූ මොහොත කැමරාවේ සටහන් විය.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එරෙහිව ගෙන යන ජනසංහාරක යුද්ධය අතරතුර එල්ල වූ මෙම මිසයිල ප්‍රහාරයෙන් සහ ඉන් අනතුරුව කූඩාරම් වෙලාගත් ගින්නෙන් ජනා සහ ඇගේ සහෝදරයා වන ඕමාර් දිවි ගලවා ගත්තද, ඔවුන්ගේ පවුලේ සෙසු සාමාජිකයන් සියලු දෙනාම මිය ගියහ.
#gazamassacre #palestine #israel