බදුල්ල ටවුන් එකෙත් තියෙනව ගෝටාගෝගම ශාඛාවක්. 🙂 අද හවස හයට විතරත් හිටියා කට්ටිය එතන බෝඩ් අරගෙන. වෙන්නත් ඕන ඒක තමයි. රට වටේම විරෝධතා ඇති වෙන්න ඕන. නැත්නම් පොඩි උන් ගන්න ආතල් එකක් ගාණට මේක දානව. ඒක එහෙම කරන්න ගොඩක් උන් බලාගෙනත් ඉන්නව!

#GotaGoHome2022