අන්තරේ එනවයි කිව්වම අන්න වැඩ කරන "විරුවට" කලිසමේ ගූ ගිහින්, බැරියර් දාලා වෙල්ඩිං කරගෙන. 😂 පව් යකෝ.

මුන් නෙ මේ ත්‍රස්තවාදියොත් එක්ක නිර්භීතව යුද්ද කළා කියලා උඩ දාන් හිටියෙ. තූ තූඃ නොදකින් කොන්දක් නැති, ලපයි සිපයි අමන කැනහිල්ලු.

#GoHomeGota2022 #GoHomeRajapakshas

විශේෂ ප්‍රකාශ වැඩක් නෑ ගෙදර පලයල්ලා. තොපිට සිංහල තේරෙන්නැද්ද?

#GoHomeGota2022 #GoHomeRajapakshas