ශ්‍රී ලංකාවේ මැතිවරනය ධනපති පාලනයේ ඓතිහාසික අර්බුදය හෙලිදරවු කරයි https://www.wsws.org/si/articles/2020/08/14/sril-a14.html
#SriLanka #lka #GeneralElection2020
සාරාංශය: “ජනතා ජයග්‍රහනයක්” නො වන මැතිවරනය, දැනට මත් තමන්ගේ පරිපාලනයට ජෙනරාල්වරුන් රොත්තක් පත් කර ඇති ජනාධිපති රාජපක්ෂ යටතේ ආඥාදායක පාලනයක් සඳහා සූදානම් වන පක්ෂයක මැතිවරන ජයග්‍රහනයකි.