කොක්කුතුඩාවායී හී සමූහ සුසානයේ කැණීම් ක්‍රියාවලීන් සදහා හමුදාව, පොලීසිය සහ හමුදා-පොලිස් ඔත්තුකරුවන්ගේ නිළ සහ නිළ නොවන ඉතා සුලු හෝ, මැදිහත්වීම් තවදුරටත් සිදුවුවහොත් එහි ගොදුරු බවට පත්වූවන්ට කිසිදා යුක්තිය ඉටුවේ යැයි බලාපොරොත්තු විය නොහැකිය.
📷 @ShanmugamThava2 massgraves #kokkuththoduvai #mullaitivu #Justice #Life


